Facebook logon page එකේ background පින්තුරේ වෙනස් කරන්නේ මෙහෙමයි
ඔන්න තවත් දෙයක් අද
ගෙනාවා..... ඔව් අද මම කියලා දෙන්න හදන්නේ facebook logon
page එකේ background
එකෙක් තිබෙන පින්තුරේට
ඔබට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා... මේකත් add කරගන්න තියෙන්නේ ඔයාගේ
වෙබ් බ්රවුසරයට extension
එකක් ආකාරයට.
මේක add
කරගන්න පුළුවන් Google
Chrome වලට සහ torch වෙබ් බ්රවුසර් සදහාය.
එහෙනම් පහලින් බාගන්න.
පහල ආකාරයට එයි එතනින් කැමති විදියට edit කරගන්න
ඔන්න මම කරපු එකක්,
හරි ඔන්න එහෙනම් දැන් වැඩේ
අවසන් මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න.... එහෙනම් දැනට මම යනවා තවත් අලුත්
දෙයක් අරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් හොදේ...... රැදී සිටින්න අපත් සමගම... ඔබට සුබ
දවසක් !!
No comments:
Post a Comment