Wednesday, April 30, 2014

Facebook logon page එකේ background පින්තුරේ වෙනස් කරන්නේ මෙහෙමයි



                       ඔන්න තවත් දෙයක් අද ගෙනාවා..... ඔව් අද මම කියලා දෙන්න හදන්නේ facebook logon page එකේ background එකෙක් තිබෙන පින්තුරේට ඔබට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා... මේකත් add කරගන්න තියෙන්නේ ඔයාගේ වෙබ් බ්‍රවුසරයට extension එකක් ආකාරයට.
මේක add කරගන්න පුළුවන් Google Chrome වලට සහ torch වෙබ් බ්‍රවුසර් සදහාය. 
එහෙනම් පහලින් බාගන්න.


 

පහල ආකාරයට එයි එතනින් කැමති විදියට edit කරගන්න 



ඔන්න මම කරපු එකක්,


                     හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්න.... එහෙනම් දැනට මම යනවා තවත් අලුත් දෙයක් අරගෙන ඒමේ බලාපොරොත්තුවෙන් හොදේ...... රැදී සිටින්න අපත් සමගම... ඔබට සුබ දවසක් !!

No comments:

Post a Comment